Pothuhera, Kurunegala, North Western Province Sale | Mixed Plant - Estate
LKR
67,500,000/Acre
LKR
67,500,000/Acre
2Acre(s)
Basic Info Published Date 2023-03-22Address Polpitiya , Kurunegala Financial InfoNet Price LKR 135,000,000Price per acre 67,500,000/Acre AmenitiesWater Pipe-Borne, WellElectricity Three Phase |
Property Features Land Shape RectangularAccess Road Width 11 -15 feet |
Advanced info ඉක්මනින් විකිණීමට-වැඩිම ඉල්ලුමට )කොළඹ-කුරුණෑගල මාර්ගයේ හොදැල්ලේ සිට කි.මී.3ක් කාපට් මාර්ගයේ සමණලගිරි පන්සල අසල පොල් ,කෙසෙල් ,ගම්මිරිස් ,කොස්,තේක්ක ,මහෝගනී , හල්මිල්ල ,මී,සියඹලා ,අඹ,අලි පේර ,දෙහි,නාරන්…ආදියෙන් යුත් ඉඩම් අක්කර 2 ඉක්මනින් විකිණීමට . ඉඩමට වාහන ගමන් කළ හැකි මාර්ගය,විදුලිය ඇති අතර කුඩා කාමර 2ක් හා වැසිකිළි සාදා ඇත. ජලය නොසිදිනු ළිඳක් ඇත. ගේට්ටුව සමග මායිම් කම්බි වැටකින් සමන්විතය. නිරවුල් සින්නක්කර ඔප්පු . කෘෂිකාර්මික,නේවාසික කටයුතු මෙන්ම සංචාරක කරකර්මාන්තය ටද සුදුසුය. බෝයගනේ අධිවේගී පිවිසුමට කි.මී.12, කුරුණෑගල ,පොල්ගහවෙල ,රඹුක්කන නගර වලට විනාඩි 20කින් ළගා වීමේ හැකියාව . මිළ ලක්ෂ 135 . සාකච්ඡා කර මිළ තීරණය කළ හැක. 0718033765 |