පොතුහැර අක්කර 2ක් ඉක්මනින් විකිණීමට(11313)

Pothuhera, Kurunegala, North Western Province
Sale | Mixed Plant - Estate 

LKR 67,500,000/Acre
2Acre(s) 
  • පොතුහැර අක්කර 2ක් ඉක්මනින්   විකිණීමට
  • පොතුහැර අක්කර 2ක් ඉක්මනින්   විකිණීමට
  • පොතුහැර අක්කර 2ක් ඉක්මනින්   විකිණීමට
  • පොතුහැර අක්කර 2ක් ඉක්මනින්   විකිණීමට
  • පොතුහැර අක්කර 2ක් ඉක්මනින්   විකිණීමට
  • පොතුහැර අක්කර 2ක් ඉක්මනින්   විකිණීමට

Basic Info

Published Date 2023-03-22
Address Polpitiya , Kurunegala

Financial Info

Net Price LKR 135,000,000
Price per acre 67,500,000/Acre

Amenities

 Water  Pipe-Borne, Well
 Electricity  Three Phase

Property  Features

 Land Shape  Rectangular
 Access Road Width  11 -15 feet

Advanced info

ඉක්මනින් විකිණීමට-වැඩිම ඉල්ලුමට )
 කොළඹ-කුරුණෑගල මාර්ගයේ හොදැල්ලේ සිට කි.මී.3ක් කාපට් මාර්ගයේ සමණලගිරි පන්සල අසල පොල් ,කෙසෙල් ,ගම්මිරිස් ,කොස්,තේක්ක ,මහෝගනී , හල්මිල්ල ,මී,සියඹලා ,අඹ,අලි පේර ,දෙහි,නාරන්…ආදියෙන් යුත් ඉඩම් අක්කර 2 ඉක්මනින් විකිණීමට .
ඉඩමට වාහන ගමන් කළ හැකි මාර්ගය,විදුලිය ඇති අතර කුඩා කාමර 2ක් හා වැසිකිළි සාදා ඇත. ජලය නොසිදිනු ළිඳක් ඇත. ගේට්ටුව සමග මායිම් කම්බි වැටකින් සමන්විතය.
නිරවුල් සින්නක්කර ඔප්පු .
කෘෂිකාර්මික,නේවාසික කටයුතු මෙන්ම සංචාරක කරකර්මාන්තය ටද සුදුසුය.
බෝයගනේ අධිවේගී පිවිසුමට කි.මී.12, කුරුණෑගල ,පොල්ගහවෙල ,රඹුක්කන නගර වලට විනාඩි 20කින් ළගා වීමේ හැකියාව .
මිළ ලක්ෂ 135 . සාකච්ඡා කර මිළ තීරණය කළ හැක.
0718033765

Contact Details

Ask a question about this property